ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ හමුවක් පෞද්ගලික හෝටලයකදී අද (21) පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහය දක්වන පිරිසක් එක් වන බවයි සඳහන් වන්නේ.

එම රැස්වීම පැවැත්වීම අනීතික බව පවසමින් දුමින්ද දිසානයක විසින් වැඩබලන ප්‍රධාන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාලට ලිපියක් මගින් දන්වා තිබෙනවා.

එම ලිපිය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here