එළඹෙන අප්‍රේල් 23 වනදා බක් පුරපසළොස්වක පොහෝ දිනය යෙදී තිබෙනවා.

ඒ හේතුවෙන් එදිනට මත්පැන්හල් වසා තැබීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම, මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, මැයි මස 22, 23 සහ 24 යන තෙදින ද මත්පැන්හල් වසා තැබීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here