දිවයිනේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක, සීදුව, කැලණිය, බියගම, මහර, කඳාන සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here