අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිංහල හා දෙමළ අවුරුද්ද නිමිත්තෙන් මෙරට ජනතාවට සුබ පැතුම් එක්කර තිබේ.

මෙම සුවිශේෂී අවස්ථාව සමරන ලොව සියලුදෙනා ට තමා සහ තම බිරිඳ සුබපතන බව ඔහු සිය සටහනින් පවසයි.

එම සුබ පැතුම පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here