එළඹෙන අප්‍රේල් 15 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය 15 වැනි සඳුදාට යෙදී ඇති බැවින් එදින රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here