ඉදිකිරීම් භාණ්ඩ හිතු හිතු මිල ගණන් වලට විකිණීම වැළැක්වීම සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඉදිකිරීම් භාණ්ඩවල අධික මිල හේතුවෙන් ඉදිකිරීම් කටයුතු 90% පමණ කඩා වැටී තිබෙන බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here