ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 178කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඒ, අනුව ශ්‍රී ලංකාව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 353ක් ඉදිරියෙන් සිටිනවා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here