මාලදිවයිනේ මහ මැතිවරණය ඊයේ (21) පැවැත් වූ අතර මෙවර මහ මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් හිමි කර ගැනීමට වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පක්ෂය සමත් ව තිබෙනවා.
ඒ අනුව, මුයිසුගේ නායකත්වයෙන් යුතු ජාතික කොංග්‍රසය, එරට මන්ත්‍රීවරුන් 93 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී මණ්ඩලයේ ආසන 66ක් ජයග්‍රහණය කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.