නැකැත් වේලාවන් පිළිබඳව විවිධ මත පළවූවත් රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුවට අනුව සිංහල අවුරුදු නැකැත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව හෙට (13) පස්වරුවේ උදාවන 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව හෙට පස්වරු 2.41 සිට අනිද්දා අලුයම 3.29 දක්වා පුණ්‍ය කාලය යෙදී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here