2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙටින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 24 වැනි දා ආරම්භ වේ. 

සිංහල හා දෙමළ  රජයේ , රජය අනුමත කර ඇති පෞද්ගලික පාසල්වලට මෙම නිවාඩු අදාලවේ . මුස්ලිම් පාසල්වල දෙවන අදියර අප්‍රේල් 17 වනදා ආරම්භ කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here