සිඩ්නි නුවර පැවති ධර්ම දේශනාවක් අතරතුර අගරදගුරුවරයෙකු ඇතුළු සිව් දෙනෙකුට පුද්ගලයෙකු විසින් පිහි ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දේව මෙහෙය අතරතුර දී කළු ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු පැමිණ එක්වරම මෙම පිහි ප්‍රහාරය එල්ලකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ
මේ අතර පසුගිදා සිඩ්නි නුවර බොන්ඩි වෙරළ ආසන්නයේ පිහිටි සාප්පු මධ්‍යස්ථානයකදී ද සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් කුඩා දරුවෙකු ඇතුළු කිහිප දෙනෙකු බරපතල තුවාල ලැබුවා.