ඩයලොග් ආසියාටා පී.එල්.සී සහ භාරතී එයාර්ටෙල් ලිමිටඩ් යන සමාගම් ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ඒකාබද්ධ කිරීමේ ගිවිසුමක් අත්සන් කළ බව ඩයලොග් සමාගම විසින් නිවේදනය කරනු ලබනවා.

මෙම ගිවිසුම යටතේ ඩයලොග් විසින් එයාර්ටෙල් ලංකා හි නිකුත් කරන ලද 100%ක් වන කොටස් සියල්ලටම හිමිකාරිත්වය දරණු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here