අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරවලට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූකම්පනයකින් ලෝක ප්‍රසිද්ධ අමෙරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සෙලවුණු අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ අයුරින්.

ඇති වූ ප්‍රධාන භූකම්පනයෙන් පසුව පසු තවත් කම්පන 11ක් පමණ වාර්තා වී තිබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමගින් ජීවිත හෝ දේපොළ හානි සිදුවූ බවක් මෙතෙක් වාර්තා වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here