මේ දිනවල පවතින මිනිස් සිරුරට දැනෙන උණුසුම තවත් සති 2ක පමණ කාලයකින් පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ දිනවල පවතින අන්තර් මෝසම් වැසිද ඉදිරි සති දෙකක් පමණ කාලයකින් නිමා වන බවයි එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේ.