තවදුරටත් අප බෙදී වෙන්වී අසමගි වී කටයුතු කළ යුතු නැති බවත් අප සියලුදෙනාටම පිළිගත හැකි ජාතික නායකත්වයක් අපට දැන් සිටින බව පාර්ලිමේන්තුව මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.
ඒ සඳහා අප සියලුදෙනාම එකට එකතු වී රට ලෝකය හමුවේ ඔසවා තැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය ලබා දිය යුතු බවත් ඔහු පවසනවා.