ආසියානු රග්බි ශූරතා පළමු කොටසේ කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

ඒ අවසන් මහා තරගයේදී කසකස්තානය ලකුණු 45ට 7ක් ලෙස පහසුවෙන් පරාජය කරමිනි.

ඒ අනුව ශ්‍රී ලංකාව ආසියානු රග්බි ශූරතා පළමු කොටසේ තරගාවලියේ කිරුළ හිමිකර ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here