නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 36 දීත් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරාත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව , සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බවයි ඔවුන් නිවේදනය කළේ

බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here