ඉරාන ජනාධිපතිවරයා මෙරට කෘෂිකර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරට එවා තිබූ ත්‍යාගයක් ඉරාන ජනාධිපතිවරයා මියගිය බවට නිල වශයෙන් නිවේදනය වූ මොහොතේම අමාත්‍යවරයාට ලැබීමේ පුවතක් වාර්තා වෙනවා.
ඒ සම්බන්ධයෙන් මහින්ද අමරවීර මුහුණු පොතේ තැබූ සටහන පහතින්,

