උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාව පසුගියදා පාර්ලිමේන්තුවේදී හමුවිය.

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු කඳවුරක් පැවැත්වීම ඇතුළුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පහසුකම් සැලසීම පිළිබඳව ඔවුහු කථානායකවරයා වෙත කෘතඥතාව පළ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here