උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තුමේන්තුව සඳහන් කරන්නේ සංඥා දෝෂ ඇති වීම සහ මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් මෙම ප්‍රමාදය හට ගෙන ඇති බවයි.  

මේ අතර, කොළඹ – බදුල්ල තැපැල් දුම්රියද අද (24)  අවලංගු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here