මීට සුළු වේලාවකට පෙර නිකුත් වුණු 2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා .

මේ වනවිට නිකුත් කර ඇති විභාග ප්‍රතිඵලවලට අනුව මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 64.33% ක් එනම් 173,444ක් බව එම නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා https://onlineexams.gov.lk/eic ඔස්සේ 2024.06.05 දින සිට 2024.06.19 වන දින දක්වා අයදුම් කළ හැකි බව අවධාරණය කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here