විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතය සමඟ ඊයේ (23) එක්ව තිබෙනවා.

වීසා ගැටලුවක් හේතුවෙන් මොවුන්ට අමෙරිකාව බලා යෑමට නොහැකිවූ අතර, පසුව එය නිරාකරණය කරගැනීමත් සමග මෙලෙස ඊයේ සංචිතයට එක්ව තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here