කොළඹ කුණු ඇළක තිබී කාන්තා මළ සිරුරක් හමුවී  තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලීසියට ලද ඇමතුමක් අනුව  ස්ටේස්පුර ප්‍රදේශයේදීයි   එය සොයාගෙන තිබුණේ.

ඇයගේ අනන්‍යතාව මෙතෙක් හෙළිවී නැහැ.

මිය ගොස් ඇත්තේ අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන උස අඩි 4යි අඟල් 09ක් පමණ වන තැනැත්තියක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here