රනිල් වික්‍රමසිංහ මැතිතුමා වයස අවුරුදු විසි ගානෙදී මේ රටේ අධ්‍යාපන ඇමතිධූරයට පත්වෙලා මුළු පාර්ලිමේන්තුවේ සහ මුළු ආණ්ඩුවේම සියලුදෙනා තරහ කරගෙන ගුරුවර ගුරුවරියන් සඳහා දේශපාලනඥයින් විසින් පත්වීම් ලබාදෙන ක්‍රමය වෙනුවට තරඟ විභාග ක්‍රමය ඇති කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

එතුමාට ගොඩක් දෙනෙක් දොස් කියනවා. නමුත් එතුමා ගත්ත තීරණය වෙනස් කරන්නේ නැහැ.අද අපේ රටේ සිටින ගුරුවර ගුරුවරියන් මේ භුක්ති විඳින්නේ එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ ඇති කළ ක්‍රමවේදය බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here