බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය ජූලි 4 වැනි දා පැවැත්වෙන බව එරට අග්‍රාමාත්‍ය රිෂි සුනක් නිවේදනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (24) සිට අත්හිටුවන බවයි.

අග්‍රාමාත්‍යවරයා විසින් අපේක්ෂිත කාලයට වඩා ඉක්මනින් මැතිවරණය කැඳවීමට තීරණය කිරීම සම්බන්ධයෙන් කොන්සර්වේටිව් පක්ෂයේ ඇතැම් පිරිස් සිය විරෝධය පළ කළහ.

ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා නිල වශයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති.

අනතුරුව සති 5ක් පුරා මැතිවරණය පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here