රජයේ පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද(20) ආරම්භ වෙයි

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ තෙවන අදියර මැයි මස 31 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි. 

ජුනි මස 03 වැනිදා ආරම්භ වන දෙවන පාසල් වාරය අගෝස්තු මස 16 වනදා දක්වා ක්‍රියාත්මක කෙරෙයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here