රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියට තව අවුරුදු 12ක් රට පාලනය කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසා තිබෙනවා.

මේ යන මාර්ගය යම් හෙයකින් කවුරුන් හෝ වෙනස් කළහොත් නැවත අපේ රට තිබුණු තැනටත් වඩා අසීරු තත්ත්වයකට ගමන් කරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

මේ වනවිට රනිල් වික්‍රමසිංහගේ වයස වයස අවුරුදු 75ක්. තවත් වසර 12ක් ගතවනවිට ඒ මහතාගේ වයස අවුරුදු 87ක් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here