රේගු දෙපාර්තමේන්තුවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, සීවලි අරුක්ගොඩ මහතා සඳහන් කළේ.
වක්‍ර ආකාරයෙන් රේගුවට බැඳීමට හැකියාවක් නොමැති බවත් පවත්වන ලද විභාවවලින් පමණක් රේගුවට බඳවා ගැනීම් සිදු කරන අතර තවද එවැනි වංචාකාරයින්ට හසු නොවන්නැයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.