මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඩීන්ස් පාර, ටී බී ජයා මාවත, ටෙක්නිකල් හංදිය, ඉබ්බන්වල හංදිය වැනි ප්‍රදේශවලදී මහජනතාව අපහසුවට පත්වන ආකාරයෙන් කටයුතු නොකළ යුතු බව එම නියෝගයේ දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here