ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නව කැලණි පාලම, සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ යුක්තිය මෙහෙයුමක් අතර තුර හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
එහි දී හෙරෙයින් ග්‍රෑම් 07 මිලි ග්‍රෑම් 280 ක්, සන්තකයේ තබාගෙන සිටි වැල්ලම්පිටියෙ කුඩු රැජින ලෙස හදුන්වන වයස අවුරුදු 40 ක් වන සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.