කටුනායක ගුවන් තොටුපළේ Visa නිකුත් කිරීමේ අංශයේ නොසන්සුන්ව හැසිරුණු තරුණයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් ක​ළේ කිසිවෙකුට ජාත්‍යන්තර ගුවන්තොටුපළක රස්තියාදුකාරයෙකු මෙන් කෑ ගැසිය නොහැකි බවයි.

පසුගිය මැයි මස 1 වනදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු ප්‍රමාදයක් හමුවේ ඊට විරෝධය පළ කරමින් තරුණයෙක් අදහස් දක්වා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here