5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, එම විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත්වෙන බව විභාග දෙපාර්තුමේන්තුව දැනුම් දෙනවා.
ඒ සඳහා, 2024 මැයි මස 27 දින සිට 2024 ජූනි මස 14 වන දින දක්වා මාර්ගගතව (online) අයදුම්පත් කැඳවීම සිදු කරන බවත් එම නිවේදනයේ සඳහන්.
එම නිවේදනය පහතින්,
