Home Sports සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක් Sports සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක් By newscenter - May 21, 2024 381 0 FacebookTwitterPinterestWhatsApp ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත්වී තිබෙනවා. ඒ, F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමින්. RELATED ARTICLESMORE FROM AUTHOR Sports ෂකීබ්ගේ පන්දු යැවීම තවදුරටත් තහනම් වෙයි Sports ශ්‍රී ලංකාවට ලකුණු 140ක සුපිරි ජයක් Sports නවසීලන්තයට ලකුණු 291ක ඉලක්කයක් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. Follow us0FansLike0FollowersFollow0SubscribersSubscribeLatest news පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි January 14, 2025 Watch : මොනික් වෝල්ටන් මූල්‍ය ක්ෂේත්රයෙන් ඔබ්බට , ලොව අද්විතීය විදුලි... January 14, 2025 මේ මාසයේ සිට ඩිජිටල් හැඳුනුම්පතක් January 14, 2025 වරායේ බහාලුම් නිෂ්කාශන පරක්කුවට රේගුවෙන් වැඩපිළිවෙළක් January 14, 2025