බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ රසිකයෙකුට පහර දීමට තැත් කරන පුවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීම සිදු වූයේ මැයි 6 වන සඳුදා පැවති ක්‍රිකට් තරගයකට පෙරාතුවයි.

කාසියේ වාසියට පෙර, ෂකීබ් ප්‍රධාන පුහුණුකරු ෂෙයික් සලාහුදීන් සහ ඔවුන්ගේ දඟ පන්දු යැවීම සමඟ කතාබස් කරමින් සිටින අවස්ථාවේ රසිකයෙක් පැමිණ ශකීබ් සමඟ සෙල්ෆියක් ගැනීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී ශකීබ් විසින් රසිකයාගෙන් දුරකථනය උදුරා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here