ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යාමේදී විදුලි සැර වැදී පස් හැවිරිදි දැරියක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, මග්ගොන මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටි විහිගි නෙතාෂා නමැති දැරියක්.

සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here