ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ. ඩී. රංජිත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහුගේ දේහය, හෙට පෙරවරු 8 සිට පෙරවරු 10 දක්වා මහජන ගෞරවය සඳහා ගල්කිස්ස පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර අනතුරුව දේහය, වෛද්‍ය විද්‍යාලයක් වෙත භාර කෙරෙන්නේ ඒ මහතාගේ අවසන් කැමැත්තට අනුවයි.