අද රාජ්‍ය ඇමති ඩයනා ගමගේට අද ලබාදුන් අධිකරණ තීන්දුවත් සමඟ පුරප්පාඩු වන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු මන්ත්‍රී මුජිබර් රාහුමාන් පත් කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here