ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අයි.පී.එල්. තරගාවලිය අතර තුර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නිල වශයෙන් මේ බව නිවේදනය කර ඇත.

ඒ අනුව ඔහු නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිත බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ඔහු පාදයේ ආබාධයකට ලක්ව ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here