ජාතික ජන බලවේගය විසින් මැයි දින සැමරුම සඳහා ආධාර පත්‍රයක් නිකුත් කර ඇති බවට  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.

සමගි ජන බලවේගයේ මැයි දින රැලිය මේ වන විට කොළඹ, චැතම් වීදීයේ පැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here