ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා පාර්ලිමේන්තුවටද නිදහසක් ලැබුණු බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 

ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රණාමය පුද කරන බවද නලින් බණ්ඩාර මහතා කීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here