2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත – කැනඩා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්තය කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කැනඩා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 137ක් ලබා ගත්තා.

