2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තාන – නවසීලන්ත තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 159ක් රැස් කළා.

නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 75ක් පමණියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here