ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා මේ මස ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ ඇමැති ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා පවසයි.

ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහාය.

ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තහවුරු වූයේ පසුගිය සතියේ සිදු කෙරුණු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here