ක්‍රිකට් ලෝකයේ වැඩිම අවධානයක් දිනාගත් ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථානය සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පන්දු රැකීමටයි.

අද පැවැත්වෙන තරගය හේතුවෙන් එම ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ වනවිට තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here