T – 20 ලෝක කුසලානයේ අමෙරිකාව සහ එංගලන්තය තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායම් නායකයා අමෙරිකානු කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඇමරිකානු කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 115ක් පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here