උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව මෙන්ම තමන්ද මෙවර සිය ඡන්දය භාවිත කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් බව විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා.

ඊළඟ ධූර කාලයත් ජනාධිපති රනිල් වික්‍රමසිංහටම ලබාදිය යුතු බවයි එක්සත් ජාතික පක්ෂයේ පානදුර කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here