විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්තානය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 148ක් ලබා ගත්තා.

