කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් වරකාපොල ප්‍රදේශයෙන් මුළුමනින්ම අවහිර වී තිබෙනවා.

පොලීසිය කොළඹ නුවර මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here