ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යන බවත් එබැවින් එම සියලු එකඟතාවන් නීති ගත කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතා අනුව රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම වෙනුවෙන් සපුරාගත යුතු ආර්ථික ඉලක්ක ගණනාවක් පවතින බවද පෙන්වාදුන් ජනාධිපතිවරයා එම ඉලක්ක කඩ කිරීම යනු රටේ ආර්ථිකය විනාශ කිරීමක් වන බැවින් දේශපාලන අරමුණු වෙනුවෙන් වේදිකාවල ප්‍රකාශ සිදු නොකර පවතින රාමුව තුළ පමණක් කතා කිරීම විපක්ෂයේ වගකීම වන බවද සඳහන් කළේය.
විපක්ෂය, විපක්ෂයේ සිටින්නේ රට වෙනුවෙන් එදා වගකීම් භාර නොගෙන සාම්ප්‍රදායික දේශපාලනයේ නිරතවූ නිසා බව පැවසූ ජනාධිපතිවරයා එදා නොබියව අභියෝගය භාරගත් ආණ්ඩුව අද එහි සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බවත් එබැවින් රට වෙනුවෙන් එක් මාර්ගයක ගමන් කරමු යැයි තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කරවනැල්ල, වැන්දල ශ්‍රී විසුද්දාරාම විහාරස්ථානයේ අද (04) පැවති “උරුමය” සින්නක්කර ඔප්පු ලබාදීම හා අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදාදීමේ වැඩසටහනට එක්වෙමිනි.
“උරුමය” සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ සින්නක්කර ඔප්පු 350ක් ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.
අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර ලෙස සහල් කිලෝ 10 බැගින් පවුල් 800ක් සඳහා ලබාදීමද ජනාධිපතිවරයා අතින් අද සිදු කෙරිණි.
Clear explanation on what makes a site “major” vs. risky. Helped me narrow down my options fast.
Some tips i have seen in terms of laptop memory is always that there are specs such as SDRAM, DDR and the like, that must go with the requirements of the mother board. If the pc’s motherboard is fairly current while there are no computer OS issues, changing the memory space literally takes under sixty minutes. It’s one of many easiest laptop upgrade processes one can consider. Thanks for discussing your ideas.
It?s actually a cool and useful piece of information. I am satisfied that you simply shared this helpful information with us. Please keep us informed like this. Thank you for sharing.
I just could not depart your site before suggesting that I extremely enjoyed the standard info a person provide for your visitors? Is gonna be back often to check up on new posts
I have observed that sensible real estate agents just about everywhere are Marketing and advertising. They are noticing that it’s in addition to placing a poster in the front place. It’s really in relation to building interactions with these vendors who later will become consumers. So, once you give your time and energy to encouraging these dealers go it alone — the “Law associated with Reciprocity” kicks in. Thanks for your blog post.
I’m often to blogging and i actually admire your content. The article has really peaks my interest. I’m going to bookmark your site and maintain checking for brand spanking new information.
Yet another thing is that while looking for a good on the web electronics retail outlet, look for online shops that are continuously updated, preserving up-to-date with the most recent products, the perfect deals, along with helpful information on goods and services. This will ensure you are getting through a shop that really stays ahead of the competition and gives you what you should need to make educated, well-informed electronics buying. Thanks for the essential tips I have really learned through the blog.
I’m not that much of a internet reader to be honest but your sites really nice, keep it up! I’ll go ahead and bookmark your site to come back in the future. Cheers
Valuable info. Lucky me I found your site by accident, and I am shocked why this accident did not happened earlier! I bookmarked it.
What i don’t realize is actually how you are now not really a lot more neatly-favored than you might be now. You’re very intelligent. You understand thus significantly relating to this topic, made me in my opinion consider it from numerous varied angles. Its like men and women aren’t interested unless it?s one thing to do with Lady gaga! Your individual stuffs great. Always care for it up!
Thanks for the tips on credit repair on this blog. What I would tell people would be to give up the particular mentality that they buy at this point and fork out later. As being a society all of us tend to do this for many things. This includes vacation trips, furniture, plus items we would like. However, you should separate your wants out of the needs. As long as you’re working to fix your credit score actually you need some trade-offs. For example you can shop online to save cash or you can visit second hand suppliers instead of costly department stores to get clothing.