බංග්ලාදේශ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වූ තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

කාසිය වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 6ක් දැවී පන්දුවාර 20 තුල ලකුණු 113 රැස් කරනු ලැබුවා.

පිළිතුර ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලබා ගත්තේ ලකුණු 109 පමණයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here